Sl Cyber Spac

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

වෙසක් එකට ලස්සන LED බල්බ් වැලක් ගෙදරදි හදා ගමුද ? 02

ඔන්න එහේනම් කිව්වා වගේ වෙසක් එකට ලස්සන LED බල්බ් වැලක් ගෙදරදි හදා ගමුද ? දෙවන ලිපිය සමග අද ආවා


අපි වෙසක් එකට ලස්සන LED බල්බ් වැලක් හදන්න ඕන මොනවද කියල ලාවට දැන ගත්තනෙ මුල් ලිපියේන් ඉතින් අද පටන් ගමු LED බල්බ් හදන්න.
හරි හදන්න කලින අපි උපකරන ගැන දැන ගන්න ඕන උපකරන මොනවද  උපකරන හදුනාගන්න විදිය ගැන මුලින්ම දැනගන්න ඕන.

එහෙනම් වැඬ පටන් ගමු.

  1. Soldering Iron (බවුත් එකක්)
  2. Soldering Wire (ඊයම්)
  3. ඬයෝඬ්
  4. රෙසිස්ටර්
  5. කැපැසිටර්
  6. LED බල්බ් (කැමති පාටකින්)
  7. LED Light housing 
මන් හිතන විදියට  බවුත් ඒකයි ඊයම් ගැනයි කට්ටිය දන්නව ඇති කියල හිතනවා

පටන් ගමු අංක 3න්

  • ඬයෝඬ්


 (AC Voltage)  ප්‍රත්‍යාවර්ත ධාරාවක්  (DC Voltage) සරල ධාරාවක් බවට පත් කිරිමේ ක්‍රියාවලිය සඳහා ඞයෝඞ් බාවිතා කරයි .
ඞයෝඞයේ සාමාන්‍ය පෙනුම පහත පරිදි වේ එහි සුදු පැභැති ඉරකින්  සලකුනු කර ඇති පැත්ත ඞයෝඞයේ ධන පැත්ත වේ ( + ධන පාදය) ,අනෙක් පැත්ත ඞයෝඞයේ රින පැත්ත වේ  (  රින පාදය) 



ඞයෝඞය පරිපථවල දක්වා ඇති සංකේතය පහත පරිදි 
  • රෙසිස්ටර්
  • කැපැසිටර්
  • LED 


LED බල්බ්වල සාමාන්‍ය පෙනුම පහත පරිදිවේ. එහි පාද දෙක දිග පාදයක් සහ කොට පාදයක් වශයෙන් පවති. එහි දිග පාදය + පාදය වේ, කොට පාදය -  පාදය වේ


සාමාන්‍ය පෙනුම පහත පරිදි වේ


පරිපථවල දක්වා ඇති සංකේතය පහත පරිදි 


මේ තියෙන්නෙ අපි හදන්න යන බලබ් එකේ පරිපථ සටහන 
පරිපථ සටහන දැක්කම බය හිතෙනව  නේද හදන්න අමාරුයි කියල නැ අමාරු නැ පහල රූප සටහන් මගින් සරලව පෙන්වලා තියෙනව ලේසියේන් හදන විදිය

රූප සටහන් වල සදහන් පරිදි උපකරණ කොටස් එකිනෙක අමුනාග





















වෙසක් එකට ලස්සන LED බල්බ් වැලක් ගෙදරදි හදා ගමුද ?

වෙසක් එකට ලස්සන LED බල්බ් වැලක් ගෙදරදි හදා ගමුද?

හරි දැන් බලයි ඉලෙක්ට්‍රොනික් දන්නැතුව කොහොමද LED බල්බ් හදන්නෙකියලා, 
මෙහෙමයි හදන්නෙ මුල සිට සරලව  කියලාදෙන්නම් කොහොමද හදන්නෙ කියලා.


මේ තියෙන්නෙ අපි භදන්න යන LED බල්බ්වල පොටෝ ටිකක්






  • මුලින්ම බලමු මොනවද අවශ්‍ය උපකරන





    1. Soldering Iron (බවුත් එකක්)
    2. Soldering Wire (ඊයම්)
    3. ඬයෝඬ්
    4. රෙසිස්ටර්
    5. කැපැසිටර්
    6. LED බල්බ් (කැමති පාටකින්)
    7. LED Light housing 
    මොකද කියන්නෙ හදන්න පටන් ගමුද?
    සාදාගන්නේ කොහොමද ?
    උපකරන මිලදී ගන්නේ කොහොමද? කියලා දැන් හිතනව ඇති නේද ඒ සියලු විස්තර ඉදිරි ලපි වලින් කියල දෙන්නම්




    LED TECHNOLOGY

                               ංංංංංහරි එහෙනම් අපි අපේ මුල්ම වැඬේ පටන් ගමු වැඬි කතා නැතුව ංංංංංං

    අපි හැමෝම වගේ අහල තියෙනවනෙ අන්තර් ජාලය හරහා මුදල් සොයන්න පුලුවන් කියල මේක එහෙම වැඬක් නම් නෙම් හැබැයි ගෙදරට වෙලා නිකන් ඉන්න වෙලාවට කරන්න පුලුවන් වැඬක් මාසයකට රුපියල් 25000/= ක් විතර හොයන්න පුලුවන් ඕනවෙන එකම සුදුසුකම කැපවිම විතරයි.
                                                          කට්ටිය මොකද කියන්නෙ වැඬේ කරමුද ?