වෙසක් එකට ලස්සන LED බල්බ් වැලක් ගෙදරදි හදා ගමුද?
හරි දැන් බලයි ඉලෙක්ට්‍රොනික් දන්නැතුව කොහොමද LED බල්බ් හදන්නෙකියලා,
මෙහෙමයි හදන්නෙ මුල සිට සරලව කියලාදෙන්නම් කොහොමද හදන්නෙ කියලා.
මේ තියෙන්නෙ අපි භදන්න යන LED බල්බ්වල පොටෝ ටිකක්
මේ තියෙන්නෙ අපි භදන්න යන LED බල්බ්වල පොටෝ ටිකක්
- Soldering Iron (බවුත් එකක්)
- Soldering Wire (ඊයම්)
- ඬයෝඬ්
- රෙසිස්ටර්
- කැපැසිටර්
- LED බල්බ් (කැමති පාටකින්)
- LED Light housing
මොකද කියන්නෙ හදන්න පටන් ගමුද?
සාදාගන්නේ කොහොමද ?
උපකරන මිලදී ගන්නේ කොහොමද? කියලා දැන් හිතනව ඇති නේද ඒ සියලු විස්තර ඉදිරි ලපි වලින් කියල දෙන්නම්
සාදාගන්නේ කොහොමද ?
උපකරන මිලදී ගන්නේ කොහොමද? කියලා දැන් හිතනව ඇති නේද ඒ සියලු විස්තර ඉදිරි ලපි වලින් කියල දෙන්නම්