
ඔන්න එහේනම් කිව්වා වගේ වෙසක් එකට ලස්සන LED බල්බ් වැලක් ගෙදරදි හදා ගමුද ? දෙවන ලිපිය සමග අද ආවා
අපි වෙසක් එකට ලස්සන LED බල්බ් වැලක් හදන්න ඕන මොනවද කියල ලාවට දැන ගත්තනෙ මුල් ලිපියේන් ඉතින් අද පටන් ගමු LED බල්බ් හදන්න.
හරි හදන්න කලින අපි උපකරන ගැන දැන ගන්න ඕන උපකරන මොනවද උපකරන හදුනාගන්න විදිය ගැන මුලින්ම දැනගන්න ඕන.
එහෙනම් වැඬ පටන් ගමු.
Soldering Iron (බවුත් එකක්)
Soldering Wire (ඊයම්)
ඬයෝඬ්
රෙසිස්ටර්
කැපැසිටර්
LED බල්බ් (කැමති...