ඔන්න එහේනම් කිව්වා වගේ වෙසක් එකට ලස්සන LED බල්බ් වැලක් ගෙදරදි හදා ගමුද ? දෙවන ලිපිය සමග අද ආවා
අපි වෙසක් එකට ලස්සන LED බල්බ් වැලක් හදන්න ඕන මොනවද කියල ලාවට දැන ගත්තනෙ මුල් ලිපියේන් ඉතින් අද පටන් ගමු LED බල්බ් හදන්න.
හරි හදන්න කලින අපි උපකරන ගැන දැන ගන්න ඕන උපකරන මොනවද උපකරන හදුනාගන්න විදිය ගැන මුලින්ම දැනගන්න ඕන.
එහෙනම් වැඬ පටන් ගමු.

- Soldering Iron (බවුත් එකක්)
- Soldering Wire (ඊයම්)
- ඬයෝඬ්
- රෙසිස්ටර්
- කැපැසිටර්
- LED බල්බ් (කැමති පාටකින්)
- LED Light housing
මන් හිතන විදියට බවුත් ඒකයි ඊයම් ගැනයි කට්ටිය දන්නව ඇති කියල හිතනවා
පටන් ගමු අංක 3න්
- ඬයෝඬ්
(AC Voltage) ප්‍රත්‍යාවර්ත ධාරාවක් (DC Voltage) සරල ධාරාවක් බවට පත් කිරිමේ ක්‍රියාවලිය සඳහා ඞයෝඞ් බාවිතා කරයි .
ඞයෝඞයේ සාමාන්‍ය පෙනුම පහත පරිදි වේ එහි සුදු පැභැති ඉරකින් සලකුනු කර ඇති පැත්ත ඞයෝඞයේ ධන පැත්ත වේ ( + ධන පාදය) ,අනෙක් පැත්ත ඞයෝඞයේ රින පැත්ත වේ ( - රින පාදය)
ඞයෝඞය පරිපථවල දක්වා ඇති සංකේතය පහත පරිදි
- රෙසිස්ටර්
පරිපථවල දක්වා ඇති සංකේතය පහත පරිදි
මේ තියෙන්නෙ අපි හදන්න යන බලබ් එකේ පරිපථ සටහන
පරිපථ සටහන දැක්කම බය හිතෙනව නේද හදන්න අමාරුයි කියල නැ අමාරු නැ පහල රූප සටහන් මගින් සරලව පෙන්වලා තියෙනව ලේසියේන් හදන විදිය
රූප සටහන් වල සදහන් පරිදි උපකරණ කොටස් එකිනෙක අමුනාග